4 Comments
  1. Ruvini Goonathilaka says

    අප රට තුළ බයියන් යනුවෙන් හැඳින්වෙන ජන කොටසක් හිඳින බව කිසිවකුටත් රහසක් නොවේ. එහෙත්, අප රටේ සෙසු ජනතාව අතරින් බයියන් වෙන් කොට හඳුනා ගත හැක්කේ ඔවුන්ගේ සිතුම් පැතුම් ආකල්ප මඟින් පමණි.මෙම ජන කොට්ටාශයේ ව්‍යාප්තිය සමාජයේ, ඒ අය දරන තනතුරු මත පෙන්නුම් නොකලද, හුදෙක්ම ඔවුන් දරන ආකල්ප අනුව යම්තාක් දුර‍ට පෙන්නුම් කරයි.. මැදමුලනේ රාජපක්ෂ පරපුරෙන් බිහිවන නරපතියකුට හැර අන් කිසිවෙකුටත් මේ රට බේරා ගත නොහැක යන මතය පිළිගනු ලබන්නා වු පුද්ගලයා "බයියත්වයේ" මූලික ලක්ෂණ පළ කරන බැවින් ඔවුන් ඒ පිළිබඳව විශේෂයෙන් සැළකිලිමත් විය යුතුය.එම පිරිස් තමන් බයියන් ලෙස සමාජයේ කොන් වීමට අකමැති බැවින් තම මතයට විරුද්ධවාදීන්ට අසභ්‍යය වචන ද භාවිතා කරයි.

  2. Gaming King Beast says

    First lock the colombo area if gorment wan't save people's pls lock atlees 1 to 2 weeks because colombo in very dangerous situations know one can care of this this is for president sir make a good action…

  3. The BrainSaurus says

    Suggestion : Just remove simdhu and dhewani inima from Derana. You have milked them enough. I think evem the director has alsonforget the start of the story.

  4. The BrainSaurus says

    First

Leave A Reply

Your email address will not be published.